27.8 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනෙළුම් කුළුණ නැරඹීමට විශාල ජනකායක්

නෙළුම් කුළුණ නැරඹීමට විශාල ජනකායක්

පසුගිය සතියේ පැවති වෙසක් උත්සව සමයේදී කොළඹ නෙළුම් කුළුණ නැරඹීම සඳහා විශාලා නරඹන්නන් පිරිසක් පැමිණ ඇති බව නෙළුම් කුළුණ පාලනාධිකාරිය පවසයි.

එම දත්ත වාර්තා පෙන්වා දෙන්නේ මැයි 05 සහ 06 යන දෙදින තුළ සැලකිය යුතු නරඹන්නන් පිරිසක් පැමිණ ඇති බවයි.

එහි පැමිණි සියලු නරඹන්නන් හට විවෘත අයිස්ක්‍රීම් දන්සලක් ලබා දී ඇති අතර 05 සහ 06 යන දෙදින තුළ ප්‍රවේශ පත්‍ර දේශීය නරඹන්නන් සඳහා 20,883 විකිණී ඇති අතර විදේශිකයන් සඳහා ප්‍රවේශ පත්‍ර 162ක් විකිණී ඇති බවයි නෙළුම් කුළුණ පාලනාධිකාරිය පවසන්නේ.