28.4 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅමරකීර්ති අතුකෝරල වෙනුවෙන් මැතිසබේ නිහඬතාවයක්

අමරකීර්ති අතුකෝරල වෙනුවෙන් මැතිසබේ නිහඬතාවයක්

පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනයට ලක්ව වසරක් පිරෙන අද (09) දිනයේදී පාර්ලිමේන්තුවේ විනාඩියක නිහඩතාවයක් පවත්වා ඔහුට ගෞරවාචාර පුද කර තිබේ.

නිමල් ලන්සා මන්ත්‍රීවරයාගේ ඉල්ලීමකට කතානායක මහින්ද යාපා අබේවර්ධනද අනුකූලතාවය දැක්වීමෙන් පසුව මෙලෙස නිහඬතාවය දක්වා ඇත.