28.4 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුරුණෑගල හිටපු නගරාධිපති චෝදනා 11කට වරදකරු වේ

කුරුණෑගල හිටපු නගරාධිපති චෝදනා 11කට වරදකරු වේ

කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව ඔහුට එරෙහිව ඉදිරිපත් වූ චෝදනා 18න් 11කට වරදකරු වී ඇති බව වයඹ ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.