11.3 C
London
Tuesday, May 30, 2023

සංචාරක ආකර්ෂණයට නුවරඑළියේ කේබල් කාර් ව්‍යාපෘතියක්

සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නුවරඑළියේ කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කරන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය අධ්‍යයනයන් සිදුකරමින් පවතින බව එම අධිකාරියේ සභාපති සම්පත් ප්‍රසන්න ප්‍රනාන්දු සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ විනෝදාස්වාදය වැඩිදියුණු කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය හඳුන්වා දෙන බවත් මේ අනුව සංචාරක සංවර්ධන අධිකාරිය නව ව්‍යාපෘති රැසක් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බවත් ඔහු අවධාරණය කළේය.

මීට අමතරව ලෝක ප්‍රකට සංගීත කණ්ඩායම් ශ්‍රී ලංකාවට කැඳවා රාත්‍රියේ සංගීත වැඩසටහන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති සම්පත් ප්‍රසන්න ප්‍රනාන්දු පැවසීය.

Latest

ආගම, ජාතිය ගැන පෝස්ට් ශෙයා කරන්නේ බලාගෙනයි

සමාජ මාධ්‍ය භාවිතා කරන පිරිස් සම්බන්ධයෙන් පූර්ණ වශයෙන් අවධානයෙන්...

චීනයේ විදේශ කටයුතු උප ඇමති මෙරටට

චීනයේ විදේශ කටයුතු උප අමාත්‍ය සන් වෙයිඩොංග් ප්‍රමුඛ චීන...

මහින්ද රාජපක්ෂ තමයි මගේ දේශපාලන ගුරුවරයා – ගීතා

තමා ජීවත් වනතුරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රැකගැනීමට ඇප...

විදේශ ගමන් බලපත්‍රය දින 03න් නිවසටම

විදේශ ගමන් බලපත්‍රය අන්තර්ජාලය ඔස්සේ අයඳුම් කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී...

Don't miss

මහින්ද රාජපක්ෂ තමයි මගේ දේශපාලන ගුරුවරයා – ගීතා

තමා ජීවත් වනතුරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රැකගැනීමට ඇප...

සිසුසැරිය සම්පූර්ණ වියදම රජයට දරන්න අමාරුයි – බන්දුල

සිසුසැරිය පාසල් බස් සේවාව සඳහා යම් අයකිරීමක් සිදුකිරීමට සිදුවන...

“ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් ඕනේ නැහැ”

ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් අවශ්‍ය නැති බවත් තම අමාත්‍ය...

මං ඉල්ලා අස්වෙන්නේ නැහැ – අලි සබ්රි

තමන් කිසිසේත්ම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් නැති බව...

තොණ්ඩමන්ගේ ගුණ සමරමින් විශේෂ සමරු මුද්දරයක්

හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක සහ...

ආගම, ජාතිය ගැන පෝස්ට් ශෙයා කරන්නේ බලාගෙනයි

සමාජ මාධ්‍ය භාවිතා කරන පිරිස් සම්බන්ධයෙන් පූර්ණ වශයෙන් අවධානයෙන් පසුවන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආරක්ෂක අංශ සහ අදාල බලධාරීන්ට දැනුම් දී තිබේ. ජනාධිපතිවරයා එලෙස උපදෙස් දී...

චීනයේ විදේශ කටයුතු උප ඇමති මෙරටට

චීනයේ විදේශ කටයුතු උප අමාත්‍ය සන් වෙයිඩොංග් ප්‍රමුඛ චීන විදේශ අමාත්‍යාංශ දූත පිරිසක් ඊයේ (29) සවස මෙරටට පැමිණ තිබේ. මෙම දූත පිරිස ජුනි 01දා දක්වා...

විදේශ ගමන් බලපත්‍රය දින 03න් නිවසටම

විදේශ ගමන් බලපත්‍රය අන්තර්ජාලය ඔස්සේ අයඳුම් කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වාදෙන බව ආගමන හා විගමන පාලක ජනරාල්වරයා පවසනවා. රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙළට...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here