31.7 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමගීන්ට නොමිලේ දුම්රිය ගමන් කිරීමට අවස්ථාවක්

මගීන්ට නොමිලේ දුම්රිය ගමන් කිරීමට අවස්ථාවක්

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය නිසා මගීන්ට නොමිලේ දුම්රිය ගමන් කිරීමේ අවස්ථාව උදා වී තිබේ.

ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය නිසා දුම්රියේ ගමන් ගන්නා මගීන් හට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සිදු නොවුණු අතර දුම්රිය දෙපාර්තමේන්තුවේ අනෙකුත් කාර්ය මණ්ඩලය සේවයේ යෙදී සිටීම නිසා දුම්රිය ගමන් වාර සිදු කරන ලදී.

එසේ වුවත් මගීන්ට ප්‍රවේශපත් නිකුත් නොකිරීම නිසා ඔවුන්ට නොමිලයේ දුම්රියේ ගමන් කිරීමේ අවස්ථාව හිමි වී තිබෙනවා.