28.4 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්රිය වර්ජනය අවසන්

දුම්රිය වර්ජනය අවසන්

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය අවසන් කර තිබේ.

ඒ අනුව අද (11) දිනයේදී දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් ඊයේ දිනයේ දුම්රිය ගමන්වාර 24 ක් අවලංගු කරනු ලැබූ අතර කාර්යාලීය දුම්රිය 10 ක් රාත්‍රී තැපැල් දුම්රිය 6 ක් සහ දුර ගමන් සේවා දුම්රිය එලෙස අවලංගු කළ බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්. ජේ. ඉඳිපොලගේ පැවසුවේ.