31 C
Colombo
Sunday, May 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඑයාර් චයිනා ජූලි මාසයේ සිට ශ්‍රී ලංකාවට

එයාර් චයිනා ජූලි මාසයේ සිට ශ්‍රී ලංකාවට

චීන ගුවන් සේවය වන ‘එයාර් චයිනා’ ලබන ජූලි මාසයේ සිට ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කරන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

එයාර් චයිනා ගුවන් සේවය ජූලි මාසයේ සිට සතියකට 3 වතාවක් ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

මෙහෙයුම් ආරම්භයෙන් අනතුරුව ඉදිරි මාසවලදී ගුවන් ගමන් වාර ගණන වැඩි කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.