25 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldලෝක ආහාර හිඟයක් ගැන අනතුරු ඇඟවීමක්

ලෝක ආහාර හිඟයක් ගැන අනතුරු ඇඟවීමක්

රුසියාව යුක්‍රේනයට කළු මුහුද හරහා ධාන්‍ය අපනයනයට යළි අවසර ලබා නොදුනහොත් ලොව පුරා ආහාර හිඟයක් ඇතිවිය හැකි බවට ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවනවා.

ඔවුන් පවසන්නේ ලබන 18 වැනිදායින් පසු කළු මුහුද හරහා යුක්‍රේනයට ධාන්‍ය අපනයනයට අවසර ලබාදී තිබූ ගිවිසුමේ කාලය අවසන් වීමට නියමිත බවයි.

කළු මුහුද හරහා යුක්‍රේන ධාන්‍ය අපනයනයට අවසර ලබාදෙන ලෙස රුසියාවෙන් ජගත් සංවිධානය මීට පෙරද ඉල්ලීමක් කළ නමුත් ඊට ප්‍රතිචාරයක් මේ වනතෙක් ලැබී නොමැත.