27.2 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිමෙන්ති මිල අඩු වන ලකුණු

සිමෙන්ති මිල අඩු වන ලකුණු

ලබන සතියේදී සිමෙන්ති මිල අඩු කිරීමට නියමිත බව සිමෙන්ති නිෂ්පාදකයින් පවසති.

මේ වනවිට සිමෙන්ති කොට්ටයක මිල දැක්වෙන්නේ රුපියල් 2750ක් ලෙස වන අතර සිමෙන්ති නිෂ්පාදකයින් ඒ අනුව ලබන සතියේදී සිමෙන්ති කොට්ටයක මිල සැලකිය යුතු ප්‍රමාණයක් අඩු කිරීමට අපේක්ෂා කරන බවයි.

මෙරට ප්‍රමුඛ පෙලේ සිමෙන්ති නිෂ්පාදන සමාගමක් මේ වනවිට ඉල්ලුම අඩුවීම හේතුවෙන් සිය කර්මාන්තශාලා හතරෙන් තුනක්ම වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.