30.6 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅන්තර් පළාත් බස් රථ ගැන නිවේදනයක්

අන්තර් පළාත් බස් රථ ගැන නිවේදනයක්

අන්තර් පළාත් බස් රථ නිශ්චිත නැවතුම්පොළවල පමණක් නතර කිරීමේ නියමු ව්‍යාපෘතිය අද (15) දිනයේ සිට ආරම්භ වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව එහි පළමු ව්‍යාපෘතිය කොළඹ සිට ගාල්ල දක්වා ක්‍රියාත්මක කරන බවයි එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම නියමු ව්‍යාපෘතිට අනුව අන්තර් පළාත් බස් රථ අද (15) දිනයේ සිට නැවැත්විය හැක්කේ කහපාට බස් රථයක් සහිත පුවරුවක් දැක්වෙන ස්ථානවල පමණක් බවයි වාර්තා වන්නේ.