― political ―

ආණ්ඩුව ජනතාවගේ ඇස්වසා හොරකම් කරනවා – සජිත්

මතින් තොර රටක් බිහි කරන බව පවසමින් ආණ්ඩු විශාල සංඛ්‍යාවක් බිහි වුවත් ඔවුන් බලයට පත් වූ විගස බාර් පර්මිට් දුන් බවත් මේ නිසා පාසල්...
HomeNewsබඹරෙක් දෂ්ඨ කිරීමෙන් දෙදරු මවක් ජීවිතක්ෂයට

බඹරෙක් දෂ්ඨ කිරීමෙන් දෙදරු මවක් ජීවිතක්ෂයට

යාපනය, නයිනතිව් ප්‍රදේශයේදී බඹරෙකු දෂ්ඨ කිරීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ නයිනතිව් ප්‍රහ්ඩේශයේ පදිංචි දෙදරු මවක් බවයි වාර්තා වන්නේ.

ඊයේ (15) සවස ඇය බඹර දෂ්ඨ කිරීමකට ලක්ව රෝහලට රැගෙන යමින් සිටියදීයි මියගොස් ඇත්තේ.