29.5 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවෛද්‍ය සිසුන්ගේ පා ගමනට ජල ප්‍රහාරයක්

වෛද්‍ය සිසුන්ගේ පා ගමනට ජල ප්‍රහාරයක්

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ නෙලුම් පොකුණ මංසන්ධිය ආසන්නයේ හෝර්ටන් පෙදෙස මේ වනවිට අවහිර වී ඇති බව වාර්තා වනවා.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන් සංවිධානය කළ මෙම පා ගමනට පොලිසිය විසින් කොළඹ හෝර්ටන් පෙදෙසේදී ජල ප්‍රහාරයක්ද එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.