32.2 C
Colombo
Wednesday, February 28, 2024

රුපියල තවත් ශක්තිමත් වෙයි

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (17) තවදුරටත් ශක්තිමත්ව තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ අද (17) අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 302.42ක් ලෙස සටහන් වූ බවයි. එහි විකිණුම් මිල දැක්වුණේ රුපියල් 316.18ක් ලෙසටයි.

Latest

මෙරට ළමා මන්දපෝෂණය උග්‍ර අතට

මෙරට දරුවන් අතර පසුගිය වසරවලට සාපේක්‍ෂව මේ වසරේදී මන්දපෝෂණයේ...

උණුසුම් කාලගුණය ගැන රතු එළියක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (28) දිනයේදී අධික උණුසුම් කාලගුණයක්...

ජනපති රනිල්ට නොතීසි

ජනාධිපති රනිල් වික්‍රමසිංහට අභියාචනාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබෙනවා. ඒ...

ගම්පහ දුම්රිය ස්ථානයේ දිගු පෝලිම්

විශාල ජනකායක් එදිනෙදා භාවිතා කරන ගම්පහ දුම්රිය ස්ථානයේ කවුළු...

Don't miss

අද රටේ ඇත්තේ කැලෑ නීතියක් – විපක්ෂ නායක

අද රටේ ඇත්තේ කැලෑ නීතියක් බවත් කතානායකවරයා දෙවරක්ම ආණ්ඩුක්‍රම...

රනිල් ජනපති අපේක්ෂකයා කිරීම පක්ෂයේ තීරණය නෙවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය...

මම පාර්ලිමේන්තුවේ කතා කරන්නේ පොඩි මිනිහාගේ ප්‍රශ්න

මේ මොහොත වනවිට මෙරට හරි අඩකට ආසන්න ප්‍රමාණයක් දුප්පත්...

රාත්‍රී ආර්ථිකය ගැන ඩයනා යළි කට අරියි

ලෝකයේ බොහෝ රටවල ආර්ථික වර්ධනය වෙනුවෙන් රාත්‍රී ආර්ථිකය වැදගත්...

දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ හතුරන් නැහැ

දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ හතුරන් නොමැති බව පොදුජන පෙරමුණේ...

රත්තරන් මිල ඉහළට

අද (26) දිනයේදී මෙරට රත්තරන් මිල තරමක් ඉහළ ගොස් ඇති බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසනවා. ඒ අනුව අද දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 178,700ක්...

ජනවාරියේ උද්ධමනය තවත් ඉහළට

2024 ජනවාරි මාසයේදී මෙරට උද්ධමනය තවත් ඉහළ ගොස් තිබෙනවා. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ ජනවාරි මාසයේදී මෙරට උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. එමෙන්ම...

රත්තරන් මිල තවත් පහළට

ඊයේ (14) දිනයට සාපේක්ෂව ද (15) දිනයේදී මෙරට රත්තරන් මිල තවදුරටත් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 176,500ක්, කැරට්...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here