27.2 C
Colombo
Friday, July 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsBusinessරුපියල තවත් ශක්තිමත් වෙයි

රුපියල තවත් ශක්තිමත් වෙයි

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (17) තවදුරටත් ශක්තිමත්ව තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ අද (17) අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 302.42ක් ලෙස සටහන් වූ බවයි. එහි විකිණුම් මිල දැක්වුණේ රුපියල් 316.18ක් ලෙසටයි.