― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldදකුණු කොරියාවේ කොවිඩ් ව්‍යාප්තිය ඉහළට

දකුණු කොරියාවේ කොවිඩ් ව්‍යාප්තිය ඉහළට

දකුණු කොරියාවේ කොවිඩ් රෝගීන් වාර්තාවීම වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඊයේ (16) දිනයේදී පමණක් එරටින් කොව්ඩ් රෝගීන් 26,147ක් වාර්තා වී තිබේ. එමෙන්ම ඊයේ දිනයේ එරටින් පුද්ගල මරණ 11ක් වාර්තා වී තිබේ.

එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ පවතින කොවිඩ් නීති ලිහිල් කිරීම මෙලෙස රෝගීන් ප්‍රමාණය වාර්තාගත ලෙස ඉහල යෑමට හේතු වී ඇති බවයි.