23.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොලිසිය නිසා වැරදුණු ATM කොල්ලය

පොලිසිය නිසා වැරදුණු ATM කොල්ලය

වීරවිල නගරයේ සවි කර ඇති රාජ්‍ය බැංකුවකට අයත් ATM යන්ත්‍රයක් කඩා මුදල් ලබාගැනීමට කළ උත්සහායක් පොලිසිය නිසා ව්‍යර්ථ වීමේ පුවතක් වාර්තා වෙයි.

එම බැංකුව විසින් පොලිසියේ සවිකර ඇති හදිසි සංඥාව අද (17) අලුයම 2.50 පමණ නාදවීමත් සමග පොලිස් කණ්ඩායමක් වහා එම ස්ථානයට ගොස් ඇති අතර පොලිසිය පැමිණෙන අයුරු දුටු කොල්ලකරුවන් පළාගොස් ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඒ වනවිටත් එම කුටියේ පිටුපස දොරටුව කඩා තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.