26.1 C
Colombo
Friday, March 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorld39 දෙනෙක් සමඟ චීන ධීවර යාත්‍රාවක් අනතුරට

39 දෙනෙක් සමඟ චීන ධීවර යාත්‍රාවක් අනතුරට

චීන ධීවර යාත්‍රාවක් ඉන්දියන් සාගරයේ දී අනතුරට ලක්ව තිබේ.

එම යාත්‍රාවේ කාර්ය මණ්ඩලයේ 39 දෙනෙකු සිට ඇති අතර බේරාගැනීමේ කටයුතු සඳහා සහාය වන ලෙස ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකින් සිය තානාපති කාර්යාල හරහා ඉල්ලීම් කිරීමට චීන විදේශ අමාත්‍යාංශය කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

එම යාත්‍රාවේ සිටි චීන ජාතිකයන් 17දෙනෙකු, ඉන්දුනීසියානු ජාතිකයන් 17දෙනෙකු සහ පිලිපීන ජාතිකයන් 5 දෙනෙකු අතුරුදන්ව තිබේ.