31.7 C
Colombo
Tuesday, July 8, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsෆාස්ටර් ජෙරම්ගේ වත්කම් ගැන විමර්ශනයක්

ෆාස්ටර් ජෙරම්ගේ වත්කම් ගැන විමර්ශනයක්

විදෙස් ගමන් තහනමකට ලක්ව සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ දේපළ සහ වත්කම් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව පැවසීය.

පසුගියදා ඔහු ආගමික සංහිඳියාවට බලපෑම් එල්ල වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම හේතුවෙන් මහත් කතාබහට ලක් විය.