31.7 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතුර්කි ගුවන් සේවය කොළඹට සෘජු ගමන් අරඹයි

තුර්කි ගුවන් සේවය කොළඹට සෘජු ගමන් අරඹයි

ලබන ඔක්තෝබර් මාසයේ සිට තුර්කි ගුවන් සේවය කොළඹ බලා සෘජු ගමන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තා වේ.

මේ දක්වා මෙම ගුවන් සේවයේ පැමිණෙන ගුවන් මගීන්ට සිදු වූයේ ඉස්තාන්බූල් සිට මාලේ බලා පැමිණ එතැනින් කොළඹට ගමන් කිරීමයි.

තුර්කි ගුවන් සේවය මෙසේ කොළඹට සෘජු ගමන් ආරම්භ කිරීමෙන් එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය සහ යුරෝපයේ සිට මෙරටට පැමිණෙන සංචාරකයන් සදහා විශාල පහසුවක් බවයි වාර්තා වන්නේ.