31.1 C
Colombo
Saturday, February 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉතාලියේ ගංවතුරෙන් 13ක් ජීවිතක්ෂයට

ඉතාලියේ ගංවතුරෙන් 13ක් ජීවිතක්ෂයට

ඉතාලියට බලපා ඇති ගංවතුර තත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට ගංඟා 20ක පමණ ගංවතුර තත්වයන් හටගෙන ඇති අතර නායයෑම් 280ක් පමණ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ හේතුවෙන් පවුල් විශාල සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති අතර ඇතැම් පවුල් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇත.