27.2 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතරුණියකගේ මළ සිරුරක් ළිඳකින් හමුවෙයි

තරුණියකගේ මළ සිරුරක් ළිඳකින් හමුවෙයි

යාපනය, කල්වියන්කාඩු ප්‍රදේශයේ ළිඳක තිබී තරුණියකගේ මළ සිරුරක් හමු වූ බව වඩුක්කොට්ටේ පොලිසිය පවසනවා.

ඊයේ (18) දිනයේ මෙම මළ සිරුර සොයාගෙන ඇති අතර මෙලෙස හමුව ඇත්තේ කල්වියන්කාඩු ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියකගේ මෘත ශරීරයක්.

අදාළ තරුණිය පදිංචිව සිටි නිවසට මීටර් 300 පමණ දුරින් පිහිටා ඇති ළිඳක තිබී ඇයගේ මළ සිරුර මෙලෙස සොයාගත බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වඩුක්කොට්ටේ පොලිසිය විසින් සිදුකරනු ලබනවා.