32.8 C
Colombo
Thursday, December 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldප්‍රබල භූ කම්පනයක් - රටවල් රැසකට සුනාමි අනතුරු ඇඟවීම්

ප්‍රබල භූ කම්පනයක් – රටවල් රැසකට සුනාමි අනතුරු ඇඟවීම්

දකුණු පැසිෆික් සාගර කලාපයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව වාර්තා වනවා.

මෙම භූකම්පනය මැග්නිටියුඩ් එක්ක 7.8ක ප්‍රබලත්වයක් සටහන්ව තිබෙනවා.

මේ හේතුවෙන් වනුවාටු, ෆීජි, කිරිබති සහ නවසීලන්තය සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් ඇති බවයි වාර්තා වන්නේ.