11.3 C
London
Tuesday, May 30, 2023

රනිල් මැති ඇමතිවරුන්ගේ දීමනා අඩු කළා – රංජිත් සියඹලාපිටිය

රජය මහජන නියෝජිතයින්ගේ වරප්‍රසාද ඉහළ දැමීමේ උත්සහයක නිරත වන බවට සිදුකරන ප්‍රකාශ අසත්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

වත්මන් ජනාධිපතිවරයා මුදල් අමාත්‍ය ධුරයේ කටයුතු ආරම්භ කිරීමෙන් පසු සියලු මහජන නියෝජිතයින්ගේ වරප්‍රසාද සහ දීමනා රැසක් කප්පාදු කර ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

වර්තමාන මුදල් ඇමතිවරයාගේ කාලයේ දී තමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ සහ ජනතා නියෝජිතයින්ගේ වරප්‍රසාද දැඩි ලෙස කප්පාදු වුණේ. අපි බැලුවොත් ඇමතිවරුන්ට ලැබෙන්නේ, මන්ත්‍රී දීමනාව. කාර්ය මණ්ඩලය ඇමතිවරුන්ගේ තුනෙන් එකකින් අඩුකරලා. වාහන බලපත්‍ර ඇත්තේම නෑ. අලුත් වාහන ගන්නම බෑ. ඔවුන්ගේ සියලු දීමනා ඉහළ බදු අනුපාතයකට අපි යටත් කරලා බදු අය කරගන්නවා. ඒ වගේම කැබිනට් මණ්ඩලය මේ තරම් සීමිත ප්‍රමාණයක් අපේ රටේ තිබිලා තියෙන්නේ, ගොඩක් ඉස්සර. මේ දිනවල යෝජනා වෙලා ක්‍රියාත්මක වීගෙන යනවා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුනුත් තිබුණ විශාල ප්‍රමාණය අඩකට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කරන්න. මේ යුගය තමා මන්ත්‍රීවරුන්ගේ ඇමතිවරුන්ගේ සියලුම ජනතා නියෝජිතයින්ගේ වරප්‍රසාද ඉහළම විදියට කප්පාදු වුණේ මේ මුදල් ඇමතිගේ විශේෂ වැඩපිළිවෙල එක්ක. මොකද සියලුදෙනාම ආර්ථික පීඩනයේ බර දරාගත යුතුයි කියන සංකල්පය එක්ක.

Latest

මෙරට ජනගහනයෙන් 17%ක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයෙන්

මෙරට ජනගහනයෙන් 17%ක පිරිසක් මධ්‍යස්ථ උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයෙන් පීඩාවට...

හිටපු ජනපතිවරයෙක්ට වසර 14ක සිර දඬුවම්

එල් සැල්වදෝරයේ හිටපු ජනාධිපති මෞරීසියෝ ෆූනේස්ට වසර 14ක සිර...

සිසුසැරිය සම්පූර්ණ වියදම රජයට දරන්න අමාරුයි – බන්දුල

සිසුසැරිය පාසල් බස් සේවාව සඳහා යම් අයකිරීමක් සිදුකිරීමට සිදුවන...

“ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් ඕනේ නැහැ”

ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් අවශ්‍ය නැති බවත් තම අමාත්‍ය...

Don't miss

සිසුසැරිය සම්පූර්ණ වියදම රජයට දරන්න අමාරුයි – බන්දුල

සිසුසැරිය පාසල් බස් සේවාව සඳහා යම් අයකිරීමක් සිදුකිරීමට සිදුවන...

“ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් ඕනේ නැහැ”

ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් අවශ්‍ය නැති බවත් තම අමාත්‍ය...

මං ඉල්ලා අස්වෙන්නේ නැහැ – අලි සබ්රි

තමන් කිසිසේත්ම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් නැති බව...

තොණ්ඩමන්ගේ ගුණ සමරමින් විශේෂ සමරු මුද්දරයක්

හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක සහ...

ජූනි 8 කොළඹදී දැවැන්ත විරෝධතාවක් පවත්වනවා

යළි මැතිවරණයක් සඳහා වන ප්‍රචාරක කටයුතු ලබන මාසයේ ආරම්භ...

සිසුසැරිය සම්පූර්ණ වියදම රජයට දරන්න අමාරුයි – බන්දුල

සිසුසැරිය පාසල් බස් සේවාව සඳහා යම් අයකිරීමක් සිදුකිරීමට සිදුවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය. හෙතෙම මේ බව සඳහන් කළේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (30)...

“ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් ඕනේ නැහැ”

ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් අවශ්‍ය නැති බවත් තම අමාත්‍ය ධූරය අහිමිවීමට ඉඩ ඇති බවත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසයි. හෙතෙම මේ බව කියා සිටියේ කහටගස්දිගිලිය...

මං ඉල්ලා අස්වෙන්නේ නැහැ – අලි සබ්රි

තමන් කිසිසේත්ම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් නැති බව අලි සබ්රී රහීම් මන්ත්‍රීවරයා පවසා තිබේ. රට තුළට නීතිවිරෝධී ආකාරයට රන් සහ ජංගම දුරකථන තොගයක් රැගෙන...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here