13.7 C
London
Friday, June 9, 2023

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

එක්දින තරගාවලියකට සහභාගී වීම සඳහා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම ඊයේ (23) මෙරටට පැමිණ තිබේ.

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින තරගාවලිය තරග 03කින් සමන්විත වන අතර දෙරට අතර පළමු ජාත්‍යන්තර එක්දින තරගය ජුනි 02 වැනිදා පැවැත්වීමට නියමිතය.

දෙවැනි තරගය ජුනි 04 වනදා ද තෙවැනි සහ අවසාන තරගය ජූනි 07 වනදා ද පැවැත්වීමට නියමිතව ඇති අතර එම තරග තුනම හම්බන්තොටදී පැවැත්වෙයි.

ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගී වීමට පෙර පවත්වනු ලබන අවසාන එක්දින ක්‍රිකට් තරගාවලිය මෙය වේ.

Latest

අගමැති හා මාලදිවයින් විදේශ ඇමති අතර හමුවක්

දිවයිනට පැමිණ සිටින මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ්...

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහළට

සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 10ක මිල පහළ දමා තිබේ.. හෙට...

උඩදියලුම වන අලි ප්‍රහාරයේ පෙම්වතා යළි රිමාන්ඩ්

කොස්ලන්ද, උඩදියලුම ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් ජීවිතක්ෂයට පත්වූ තරුණියගේ...

හරක් කටාගේ පෙත්සමකට දින නියම වෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නඳුන් චින්තක වික්‍රමරත්න...

Don't miss

ඩොලරයේ වාසිය ගොවීන්ටත් ලබාදෙනවා – මහින්ද

රුපියල් 9,000කට පහළ මිලකින් ගොවීන්ට යූරියා ලබාදීමට කටයුතු කරන...

ගෝඨාභයට ගෙවල් දෙන්න මම කවුද? – අලි සබ්රි

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට තමා නිවසක් දී නැති බවත්...

අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපතිවරයා ලෙස පත්කිරීම නීත්‍යානුකූලයි

2015 වසරේදී මහ බැංකු අධිපතිවරයා ලෙස අර්ජුන් මහේන්ද්‍රන් පත්...

අනුර ඇතුළු 26කට එරෙහිව වාරණ නියෝගයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු 26 දෙනෙකුට මාර්ග...

වසර 05කදී රැකියා 73,440ක් අහිමි වෙලා

2018 වසරේ සිට වසර 05ක කාලය තුළ සුළු හා...

ධනුෂ්කගේ නඩුව අද යළි කැඳවයි

කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට සිරභාරයට ගෙන ඇප මත නිදහස්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුව සිඩ්නි අධිකරණයේ දී අද (08) යළි...

ඇෆ්ගන් කණ්ඩායමෙන් ශ්‍රී ලංකා පිළට භෝජන සංග්‍රහයක්

ශ්‍රී ලංකාවේ එක්දින ක්‍රිකට් තරගාවලියක් සඳහා පැමිණි ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඔවුන් නවාතැන්ගෙන සිටි හෝටලයේදී සුවිශේෂී ආහාරයක් සැකසීමට පියවර ගෙන ඇත. එහිදී ඇෆ්ගනිස්තාන සුපිරි ක්‍රීඩකයින් වන Rashid...

ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 02ට 01ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඒ දෙරට අතර සූරියවැව...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here