31.7 C
Colombo
Wednesday, April 8, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldලොව මිල අධිකම අයිස්ක්‍රීම් වර්ගය ජපානයෙන්

ලොව මිල අධිකම අයිස්ක්‍රීම් වර්ගය ජපානයෙන්

ලොව මිලෙන් අධිකම අයිස්ක්‍රීම් වර්ගය ජපානය විසින් නිෂ්පාදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහි මිල සටහන් වන්නේ ඇමෙරිකා ඩොලර් 6696ක් ලෙසයි.

මෙම අයිස්ක්‍රීම් නිපදනවන ජපන් සමාගම පවසන්නේ ඉතාලියේ ඇල්බා ප්‍රදේශයේ වගා කරන ට්‍රෆල්ස් ඇතුළු දුර්ලබ අමුද්‍රව්‍ය යොදා ගනිමින් මෙම අයිස්ක්‍රීම් නිෂ්පාදනය කරන බවයි.