― political ―

මං රට භාරගත්තේ ආර්ථිකය අලුතින් ගොඩනැගීමටයි

තමා රට භාරගත්තේ රටේ ආර්ථිකය අලුතින් ගොඩනැගීමට බවත් එමගින් රටේ ගොවි ජනතාවගේ ජීවිත ද නව පරිවර්තනයකට ලක්වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව...
HomeHot Newsපාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

2023 වසරේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙට (26) දිනයෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

පළමු පාසල් වාරයේ තුන්වන අදියර ලබන ජුනි මස 12 වන සඳුදා දිනයෙන් ආරම්භ වන බවයි අමාත්‍යංශය නිවේදනය කළේ.

2022 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගය ලබන 29 වන සඳුදා සිට ජුනි මස 8 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.