― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsපාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

2023 වසරේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙට (26) දිනයෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

පළමු පාසල් වාරයේ තුන්වන අදියර ලබන ජුනි මස 12 වන සඳුදා දිනයෙන් ආරම්භ වන බවයි අමාත්‍යංශය නිවේදනය කළේ.

2022 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගය ලබන 29 වන සඳුදා සිට ජුනි මස 8 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.