26.1 C
Colombo
Monday, May 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැඩි පරිස්සමට ශීතකරණයේ දැමූ රන් භාණ්ඩ උස්සලා

වැඩි පරිස්සමට ශීතකරණයේ දැමූ රන් භාණ්ඩ උස්සලා

නිවසක තිබූ රන් භාණ්ඩ සොරා ගත් මෙහෙකරුවකු කලවාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රන් භාණ්ඩවල අධි ආරක්ෂාවට නිවසේ හිමිකරු විසින් ශීතකරණයක් තුළ තැන්පත් කර ඇති අතර මෙහෙකරු විසින් රුපියල් ලක්ෂ හයකට අධික වටිනාකමකින් යුත් රන් භාණ්ඩ සොරා ගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.

කෙසේනමුත් සොරාගත් රන් භාණ්ඩ විවිධ ස්ථානවල උගස් කර තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.