25.6 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෑලියගොඩ පොලිසියේ 03කගේ වැඩ තහනම්

පෑලියගොඩ පොලිසියේ 03කගේ වැඩ තහනම්

පෑලියගොඩ පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකුගේ වැඩ තහනම් කර තිබේ.

මොවුන්ගේ වැඩ තහනම් කර ඇත්තේ පෑලියගොඩ ප්‍රදේශයේදී කේරල ගංජා කිලෝ 24 ක් සොයා ගැනීමේ සිද්ධියට අදාළවයි.

ගංජා කිලෝ 24ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙක් මෝටර් රථයෙන් පලා යන අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමට කිසිදු උත්සාහයක් නොගැනීම හේතුවෙනුයි ඔවුන්ගෙ වැඩ තහනම් කර ඇත්තේ.