― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුහුදේ දිය නෑමට ගිය දෙදෙනෙක් අතුරුදන්

මුහුදේ දිය නෑමට ගිය දෙදෙනෙක් අතුරුදන්

පමුණුගම තල්දියවත්ත මුහුදු තීරයේ දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනකු අතුරුදන් වී තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ (28) දහවල් කාලයේදී පමුණුගම පොලිස් වසමේ තල්දියවත්ත ප්‍රදේශයේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු එසේ රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇති බවයි.

අතුරුදන් වූ තරුණයන් දෙදෙනාගෙන් එක් තරුණයකුගේ මළ සිරුර අද (29) අලුයම පමුණුගම වෙරළ තීරයට ගොඩ ගසා ඇති අතර පමුණුගම පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ නාවික හමුදාව විසින් අතුරුදන් වූ අනෙක් පුද්ගලයා සෙවීමේ මෙහෙයුම් අරඹා තිබේ.