28.4 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews12 දෙනෙක් රෝහලට යැවූ වෑන් රථ අනතුර

12 දෙනෙක් රෝහලට යැවූ වෑන් රථ අනතුර

මින්නේරිය – හබරණ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය දුම්රියපොළ මංසන්ධියේදී වෑන් රථ 02ක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ කටුනායක ගුවන්තොටුපොළේ සිට සමන්‍තුරේ දෙසට පිරිසක් රගෙන ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් හා අනුරාධපුර සිට සෝමාවතිය දෙසට වන්දනාකරුවන් රැගෙන ධාවනය වෙමින් තිබූ වෑන් රථ දෙකක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

ඊයේ (29) සිදුවූ එම අනතුරින් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට හා හිඟුරක්ගොඩ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.