23.4 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPolitical"ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් ඕනේ නැහැ"

“ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් ඕනේ නැහැ”

ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් අවශ්‍ය නැති බවත් තම අමාත්‍ය ධූරය අහිමිවීමට ඉඩ ඇති බවත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසයි.

හෙතෙම මේ බව කියා සිටියේ කහටගස්දිගිලිය ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුව පිහිටුවීමට වෙහෙස නොබලා කටයුතු කළ ජ්‍යෙෂ්ඨයන් රැසක් අද පාර්ලිමේන්තුවේ පිටුපස පේළියේ වාඩි වී සිටිනවා. පොහොට්ටුවේ ජ්‍යේෂ්ඨයන් දිගින් දිගටම නොසලකා හැරීමට සහ අයුතු ලෙස සැලකුවද ඒ පිළිබඳව නිගමනයකට පැමිණිය යුතුයි. ජනතාවට සේවය කරන්න ඇමැතිකම් අවශ්‍ය නැහැ. පක්ෂයක් ලෙසත් කණ්ඩායමක් ලෙසත් ඉදිරි ගමන සඳහා ඕනෑම කැපකිරීමක් කිරීමට මම සූදානම්.