31 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPolitical"ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් ඕනේ නැහැ"

“ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් ඕනේ නැහැ”

ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් අවශ්‍ය නැති බවත් තම අමාත්‍ය ධූරය අහිමිවීමට ඉඩ ඇති බවත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසයි.

හෙතෙම මේ බව කියා සිටියේ කහටගස්දිගිලිය ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුව පිහිටුවීමට වෙහෙස නොබලා කටයුතු කළ ජ්‍යෙෂ්ඨයන් රැසක් අද පාර්ලිමේන්තුවේ පිටුපස පේළියේ වාඩි වී සිටිනවා. පොහොට්ටුවේ ජ්‍යේෂ්ඨයන් දිගින් දිගටම නොසලකා හැරීමට සහ අයුතු ලෙස සැලකුවද ඒ පිළිබඳව නිගමනයකට පැමිණිය යුතුයි. ජනතාවට සේවය කරන්න ඇමැතිකම් අවශ්‍ය නැහැ. පක්ෂයක් ලෙසත් කණ්ඩායමක් ලෙසත් ඉදිරි ගමන සඳහා ඕනෑම කැපකිරීමක් කිරීමට මම සූදානම්.