Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

මැතිසබයම අද ක්‍රිකට් පිටියට

මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද (29) පැවැත්වෙනවා. ඒ පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගණයේදී. දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ මෙම තරගාවලිය සඳහා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයින්ද එක්වීමට...
Homeworldබොරතෙල් මිල පහළට

බොරතෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල පහළ ගොස් තිබේ.

මීට ප්‍රධාන හේතුව ලෙස සැලකෙන්නේ එක්සත් ජනපදයේ ණය සීමාව සම්බන්ධයෙන් ඇතිව තිබූ මත ගැටුම සමනය වීමයි.

ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 75.71 දක්වාද වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බැරලයක මිල ඩොලර් 71.48 දක්වාද අඩුවී තිබේ.