Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

දේවස්ථානවලට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

අදට යෙදී ඇති මහ සිකුරාදා දිනය වෙනුවෙන් දිවයින පුරා දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙනවා. පොලීසිය පැවසුවේ කිතුණු බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්,...
HomeNewsBusinessරත්තරන් මිල තවත් පහළට

රත්තරන් මිල තවත් පහළට

පසුගිය දින කිහිපයට සාපේක්ෂව අද (30) දිනයේදී රත්‍රං මිල තවත් පහළ ගොස් තිබේ.

රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසන්නේ ඉදිරි දින කිහිපයේදී රන් මිල තවදුරටත් අඩුවීමට ඉඩකඩ ඇති බවයි.

රන් අවුන්සය – රු.578,361.00
කැරට් 24 ග්‍රෑම් 1 – රු.20,410.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.163,250.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු.18,710.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.149,700.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු. 17,860.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.142,900.00