― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsබංග්ලාදේශයෙන් ගත් ණය ගෙවන්න සැරසෙයි

බංග්ලාදේශයෙන් ගත් ණය ගෙවන්න සැරසෙයි

බංග්ලාදේශයෙන් ලබාගත් ඩොලර් මිලියන 200ක මුදල අගෝස්තු – සැප්තැම්බර් වන විට ගෙවා දැමීමට අපේක්ෂා කරන බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසයි.

මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (01) පැවැති මාධ්‍ය හමුවකදීය.