27.8 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට අපනයන ආදායම කඩාවැටෙයි

මෙරට අපනයන ආදායම කඩාවැටෙයි

මෙරට අපනයන ආදායම මේ බව කඩා වැටී තිබේ.

මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ වසර 2කට පසු අඩුම අපනයන ආදායම වාර්තා වී තිබෙන්නේ මේ වසරේ අප්‍රේල් මාසයේදී බවයි.

මේ වසරේ අප්‍රේල් මාසයේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 849ක් වන අතර එය පසුගිය වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව සියයට 12.6ක පහළ යෑමකි.