Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවෙනවා

ආදායම සාධාරණ ලෙස බෙදීයන, දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ආසියානු රටවලින් ඉල්ලා සිටිනවා. ආසියාව සඳහා වූ බොආඕ (BOAO) සංසදයේ, 2024 වාර්ෂික...
Homesportරෂිඩ්ට මුල් තරඟ දෙක අහිමි වෙයි

රෂිඩ්ට මුල් තරඟ දෙක අහිමි වෙයි

ඇෆ්ගනිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක රෂිඩ් ඛාන් ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු හා දෙවන එක්දින තරගවලින් ඉවතව ඇති බව වාර්තා වනවා.

ඇති වූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් රෂීඩ්ට මෙම තරග දෙක අහිමිව යන බවයි තොරතුරු වාර්තා වුණේ.

දෙරට අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය හෙට (02) ආරම්භ වීමට නියමිතයි.