30 C
Colombo
Sunday, December 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldජෝ බයිඩන් ඇද වැටෙයි

ජෝ බයිඩන් ඇද වැටෙයි

කොලරාඩෝහි පැවති එක්සත් ජනපද ගුවන් හමුදා ඇකඩමියේ උපාධි ප්‍රදානෝත්සවයේදී ඩිප්ලෝමා ප්‍රදානය කරමින් සිටියදී එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩින් පය පැකිලී ඇද වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

උපාධිධාරී ශිෂ්‍යභටයින් 921 දෙනාටම අතට අත දීමට ජනාධිපතිවරයා පැය එකහමාරක් පමණ සිටගෙන සිට ඇති අතර ඔහු සුවෙන් පසුවන බවයි ධවල මන්දිර සන්නිවේදන අධ්‍යක්ෂ පැවසුවේ.

බයිඩින් වේදිකාවේ ගමන් කරමින් සිටියදී කළු වැලි කොට්ටයක් මත පැටලී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.