31.7 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදිස්ත්‍රික්ක 05කට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 05කට නායයෑමේ අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 05කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ගාල්ල, කළුතර, කෑගල්ල, මාතර හා රත්නපුර දිස්ත්‍රික්ක සඳහායි මෙම නායයෑම් අවදානම් නිවේදන නිකුත් කර ඇත්තේ.

ගිං ගඟ පිටාර ගැලීම නිසා නෙළුව, තවලම යන ප්‍රදේශවල පහත් බිම් මේ වනවිට ජලයෙන් යටවී ඇති බව වාර්තා වෙයි.