28.4 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldමාවා සුළි කුණාටුව ජපානයට

මාවා සුළි කුණාටුව ජපානයට

මාවා සුළි කුණාටුව හේතුවෙන් ජපානයේ ඔකිනාවා ඇතුළු ප්‍රදේශ කිහිපයකට එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවදානම් නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ වනවිටත් ධාරානිපාත වර්ෂාවක් එම ප්‍රදේශවලට ඇද හැලෙමින් පවතින අතර ඔකිනාවා ප්‍රදේශය හරහා ගුවන් ගමන් ද අවලංගු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.