Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවෙනවා

ආදායම සාධාරණ ලෙස බෙදීයන, දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ආසියානු රටවලින් ඉල්ලා සිටිනවා. ආසියාව සඳහා වූ බොආඕ (BOAO) සංසදයේ, 2024 වාර්ෂික...
Homeworldබොරතෙල් මිල ඉහළට

බොරතෙල් මිල ඉහළට

ලොව ඉහළම තෙල් අපනයනකරු වන සෞදි අරාබිය සිය තෙල් නිෂ්පාදනය අඩුකිරීමට තීරණය කර තිබේ.

ඒ අනූව ජූලි මාසයේ සිට එරට දිනක නිෂ්පාදනය තවත් බැරල් මිලියන 01කින් අඩු කිරීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ.

එම තීරණයත් සමග බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලරයකට වඩා වැඩි වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 77.64ක් වූ අතර එය අමෙරිකානු ඩොලර් 1.51කින් හෝ 2%කින් ඉදිරියේදී ඉහළ යනු ඇත.