27.2 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගම්පොළ සෙලවෙයි

ගම්පොළ සෙලවෙයි

ගම්පොළ ප්‍රදේශයේ ඊයේ (05) රාත්‍රී භූ කම්පනයක් සිදුව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය පවසයි.

රාත්‍රී 10.49ට පමණ මෙම භූකම්පනය සිදුව ඇති අතර එය රික්ටර් මාපක 2ක පමණ සුළු භූකම්පනයක් ලෙසයි කම්පන මාපකවල සටහන්ව ඇත්තේ.

මහකනදරාව, හක්මන, පල්ලෙකැලේ, බුද්ධංගල යන මාපකවල මෙය සටහන්ව තිබෙන බවයි වාර්තා වන්නේ.