30 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඡන්දෙ කල් දැම්මොත් ඉල්ලන් කන්නයි වෙන්නේ - රෝහිත

ඡන්දෙ කල් දැම්මොත් ඉල්ලන් කන්නයි වෙන්නේ – රෝහිත

පළාත් පාලන මැතිවරණය දිගටම කල් දැම්මොත් ඉල්ලන් කන්න වෙන බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී ඔහු අවධාරණය කළේ පළාත් පාලන ඡන්දය කල් දැමීම සුදුසු නැති බවත් හැකි නම් වහාම මැතිවරණයක් පැවැත්විය යුතු බවත්ය.

එසේ නැත්නම් පළාත් සභා අහෝසි කර දැමිය යුතු බව පැවසූ මන්ත්‍රීවරයා කියා සිටියේ මහජන නියෝජිතයන් නැති සුදු අලි තියාගෙන ඵලක් නොමැති බවයි.