26.7 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsධීවරයින් හැකි ඉක්මනින් පහළ සාගර කලාපයට යන්න

ධීවරයින් හැකි ඉක්මනින් පහළ සාගර කලාපයට යන්න

ගිනිකොන සහ උතුරු අරාබි මුහුදු ප්‍රදේශයේ අවදානම් සුළං තත්ත්වයක් නිර්මාණය වෙමින් පැවතීම හේතුවෙන් උතුරු අක්ෂාංශ 7 රේඛාවෙන් ඉහළ ධීවර කටයුතු කරන සියලුම බහුදින ධීවර යාත්‍රා හැකි ඉක්මනින් පහළ සාගර කලාපය වෙත ගමන් කරන ලෙසට ධීවර දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ එම ප්‍රදේශයේ තිබෙන සියලුම යාත්‍රා හිමිකරුවන් වෙත තම ධීවර යාත්‍රා සඳහා ගුවන් විදුලි පණිවිඩ ලබාදෙන ලෙස සියලුම යාත්‍රා හිමිකරුවන් වෙත දැනුවත් කර ඇති බවයි.