26.1 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනීතිවිරෝධීව ගෙන්වූ භාණ්ඩ තොගයක් රේගු භාරයට

නීතිවිරෝධීව ගෙන්වූ භාණ්ඩ තොගයක් රේගු භාරයට

ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද භාණ්ඩ සහිත කන්ටේනරයක් ශ්‍රී ලංකා රේගුව විසින් තම භාරයට ගෙන තිබේ.

ශ්‍රී ලංකා රේගුව නිවේදනය කළේ මෙම තොගය වාහන අමතර කොටස් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර එයට රුපියල් මිලියන 200ක් වටිනා රූපලාවන්‍ය නිෂ්පාදන, මත්පැන්, සිගරට් සහ වාහන 3ක් එකලස් කිරීමේ කොටස් ඇතුළත් ඇති බවයි.

මෙම කන්ටේනරයේ මුළු වටිනාකම රුපියල් මිලියන 300ක් බවයි වර්තා වන්නේ.