25.6 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිධන් හෑරූ පොලිස් නිලධාරියාට වැඩ වරදී

නිධන් හෑරූ පොලිස් නිලධාරියාට වැඩ වරදී

නිධානයක් ගොඩගැනීමට යාමේදී කුරුණෑගල පොලිසියේ අපරාධ අංශයේ අධිකරණ කටයුතු භාර පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබේ.

කුරුණෑගල කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයා සඳහන් කළේ කුරුණෑගල, වැල්ලව ප්‍රදේශයේ දී ඊයේ (06) නිධානය ගොඩගනිමින් සිටි අවස්ථාවේදී වැල්ලව කොට්ඨාස අපරාධ ඒකකය මගින් මෙම නිලධාරියා අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.