26.1 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවාද්දුව මුහුදේ සැරිසරන කිඹුලා

වාද්දුව මුහුදේ සැරිසරන කිඹුලා

අඩි 12ක් පමණ දිග කිඹුලෙකු වාද්දුව මුහුදු වෙරළ ආසන්න මුහුදු තීරයේ සැරිසැරීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව තරමක බියකින් පසුවන බව වාර්තා වනවා.

වාද්දුව, තල්පිටිය සහ පින්වත්ත වෙරළ ආසන්න මුහුදේ මෙම කිඹුලා සැරිසරන අතර ප්‍රදේශයේ ධීවරයින් ද ධීවර කටයුතුවලින් ඈත්ව සිටින බව සඳහන්.

මේ සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් දැනුවත් කර තිබෙනවා. වාද්දුව පොලිසිය ජනතාවට දැනුම් දෙන්නේ වෙරළ තීරයේ අනාරක්ෂිතව සැරිසැරීමෙන් වළකින ලෙසටයි.