27.8 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසතොස අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහළට

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහළට

සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 10ක මිල පහළ දමා තිබේ..

හෙට (09) සිට මෙම මිල අඩුවීම ක්‍රියාත්මක වන අතර දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට ලබාගත හැකි බවයි ඔවුන් පවසන්නේ.

ඒ අනුව මුං ඇට 1kg රුපියල් 1225කටත්, වියළි මිරිස් 1kg රුපියල් 1290කටත්, රතු පරිප්පු 1kg රුපියල් 299කටත්, රතු නාඩු 1kg රුපියල් 200කටත්, හාල්මැස්සන් 1kg රුපියල් 1140කටත්, පාන් පිටි 1kg රුපියල් 200කටත්, සෝයා මීට් 1kg රුපියල් 650කටත්, රතු කැකුළු 1kg රුපියල් 139කටත්, කඩල 1kg රුපියල් 540කට හා සුදු සීනි 1kg රුපියල් 225ක් දක්වාත් මිල අඩු කර තිබේ.