30 C
Colombo
Friday, May 1, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජාතික ආරක්ෂාව සම්බන්ධ කමිටුවෙන් ෆොන්සේකා ඉවත් වෙයි

ජාතික ආරක්ෂාව සම්බන්ධ කමිටුවෙන් ෆොන්සේකා ඉවත් වෙයි

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් වී තිබේ.

නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ අද (09) පාර්ලිමේන්තුවට මේ බව දැනුම් දුන්නේය.

ඒ අනුව එම පුරප්පාඩුවට තේරීම් කාරක සභාව විසින් මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පත් කරනු ලැබ ඇතැයි නියෝජ්‍ය කතානායකවරයා කීවේය.