28.9 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportශ්‍රී ලංකා පිල අද සිම්බාබ්වේ යයි

ශ්‍රී ලංකා පිල අද සිම්බාබ්වේ යයි

එක්දින ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (09) සිම්බාබ්වේ බලා පිටත්ව යෑමට නියමිතය.

තරගාවලිය ලබන 18 වැනිදා ආරම්භ වන අතර ඊට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරග 2කට එක්වීමට නියමිතය.

ඒ නෙදර්ලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමගයි.

හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ද කණ්ඩායම සමඟ පිටත්ව යාමට නියමිත බවයි වාර්තා වන්නේ.