26.1 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportශ්‍රී ලංකා තුන්පිම්ම ශූරයා ස්විට්සර්ලන්තයේදී අතුරුදන්

ශ්‍රී ලංකා තුන්පිම්ම ශූරයා ස්විට්සර්ලන්තයේදී අතුරුදන්

ශ්‍රී ලංකාවේ තුන් පිම්ම පැනීමේ ඉසව්වේ ජාතික ශූරයා වන ග්‍රේෂන් ධනංජය ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන මළල ක්‍රීඩා තරගාවලියක් අතරතුර අතුරුදන් වී තිබේ.

දුර පැනීමේ ඉසව්ව නියෝජනය කරමින් මොහු මෙම තරගාවලියට සහභාගිවී තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා භෞතචිකිත්සක සංගමයේ ලේකම් සමන් කුමාර කියා සිටියේ අතුරුදන් වූ ක්‍රීඩකයා පෞද්ගලික සංවිධානයක් හරහා ගිය නිසා අපි එහි වගකීම භාර නොගන්නා බවයි.